ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 252 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 46,248 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්...
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 252 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 46,248 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.
No comments