Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝණා මරණ තවත් දෙකක්.. තවත් 479කට කොරෝනා…

  තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත. ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 217 දක්වා ඉහල යයි මේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාද...


 තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත.

ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 217 දක්වා ඉහල යයි

මේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 479 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 45,512 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

No comments

Ads Place