Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සයිප්‍රසයේ සිට පැමිනි 45 කට නව කොරෝනා වෛරසය දැයි පරීක්ෂණයක්

 පසුගිය සතියේදී සයිප්‍රසයේ සිට රැගෙන ආ විදෙස් ශ්‍රමිකයන් 45 දෙනාට ආසාදනය වී ඇත්තේ මේ දිනවල පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයක්ද යන්න පිළිබඳ පරීක්ෂ...


 පසුගිය සතියේදී සයිප්‍රසයේ සිට රැගෙන ආ විදෙස් ශ්‍රමිකයන් 45 දෙනාට ආසාදනය වී ඇත්තේ මේ දිනවල පැතිර යන නව කොවිඩ් ප්‍රභේදයක්ද යන්න පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් පත් කර තිබෙනවා.


යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම විදෙස්ගත ශ්‍රමිකයින් පිරිසගේ නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම යුධ හමුදාව විසින්ම සිදු කරන බවයි.


මේ අතර නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් හමුදාපතිවරයා කියා සිටියේ කොරෝනා එන්නත එන්නත් කරගෙන මෙරටට පැමිනෙන ශ්‍රමිකයින්ද අනිවාර්යෙන්ම මෙරට නිරෝධායන ක්‍රියාවලියට ඇතුලත් වන බවයි.

No comments

Ads Place