Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ පාරේ රූගත කල අසභ්‍ය වීඩියෝවේ සුලමුල හෙලි වේ.. ඒ 3% ඇත්ත මිනිහෙක්..

  ප‍්‍රධාන මාර්ගයක මෝටර් රථයක් තුළ කිහිප දෙනකු කාන්තාවක් සමග අශෝභන ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආ...


 ප‍්‍රධාන මාර්ගයක මෝටර් රථයක් තුළ කිහිප දෙනකු කාන්තාවක් සමග අශෝභන ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

පසුගිය 31 වන දා සිදුව ඇති එම සිදුවීම දැක්වෙන එම වීඩියෝව සමාජ ජාලයන් තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

වාර්තා වන තොරතුරු අනුව එම මෝටර් රථය පසුගිය මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන ලද සුළු පක්ෂයක අපේක්ෂකයෙකුට අයත් එකකි.

එමෙන්ම ඔහු මාධ්‍යවේදීහු ලෙස කටයුතු කර ඇති අතර මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දැරුවකුද වෙයි.

No comments

Ads Place