Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුහුණු ආවරණ පැලද නොසිටි පුද්ගලයින් 24 කොරෝනා

 මුහුණු ආවරණ පැලද නොසිටි පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැලද සිිටි පුද්ගලයින් 2025 දෙනෙක...


 මුහුණු ආවරණ පැලද නොසිටි පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැලද සිිටි පුද්ගලයින් 2025 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.


එහිදී  ඔවුන්ට සිදු කළ පී සී ආර් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති  24 දෙනෙකු හදුනා ගැණුනු බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

No comments

Ads Place