Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆයිසර් එන්නත දුන් 23 දෙනෙක් මිය යයි…

  ෆයිසර් එන්නත ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 23 දෙනෙකු මියගිය ගිය බව නොර්වේ රාජ්‍යයෙන් වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ...

 


ෆයිසර් එන්නත ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 23 දෙනෙකු මියගිය ගිය බව නොර්වේ රාජ්‍යයෙන් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හේතුවෙන් ෆයිසර් එන්නත ලබා දීමට ප්‍රථම දුර්වල හා වයස්ගත රෝගීන් ගැන දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙස එරට වෛද්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම මරණ සහ එන්නත අතර නිශ්චිත සම්බන්ධතාවයක් මෙතෙක් හොයාගෙන නැතැයි නොර්වේ සෞඛ්‍ය බලධාරීන් කියා සිටිති.

මේ සම්බන්ධයෙන් ෆයිසර් එන්නත නිෂ්පාදන සමාගම නිවේදනය කර ඇත්තේ එම මරණ සම්බන්ධයෙන් දැනුවත් බවත් ඒ සම්බන්ධයෙන් අදාළ සියලු තොරතුරු එක් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ය.

No comments

Ads Place