Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සියලූ වාණිජ ගුවන් යානා වෙනුවෙන් 22 වනදා සිට ශ‍්‍රී ලංකාව දොර අරී

  විදෙස් සංචාරකයින් ඇතුළු සියලූ වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන් තොටුපළ විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ප‍්‍රකාශ කළා. ...

 


විදෙස් සංචාරකයින් ඇතුළු සියලූ වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන් තොටුපළ විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ප‍්‍රකාශ කළා. 


කොරෝනා ව්‍යාප්තියත් සමග මාස 10 කට ආසන්න කාලයක් වසා දමා තිබූ ගුවන් තොටුපළ ඉකුත් 28 වනදා සංචාරකයින් වෙනුවෙන් විවෘත කෙරුණේ නියමු ව්‍යාපෘතියක් ලෙසයි. ඒ යටතේ මේ දක්වා යුක්රේන ජාතිකයින ඇතුළු සංචාරකයින් ඇතුළු සංචාරකයින් 500 කට අධික පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. 

No comments

Ads Place