Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

2024 ජනාධිපති වෙන්න ඉන්න කෙනෙක් කොවිඩ් මරණ වළලන්න දඟලනවා

  2024 ජනාධිපතිවරණයේදී මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායමක් කොරෝනා මරණ භූමදාන කිරීමට දඟන බව ජාතික සංවිධාන එ...

 


2024 ජනාධිපතිවරණයේදී මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායමක් කොරෝනා මරණ භූමදාන කිරීමට දඟන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.


ආණ්ඩුවෙන් ජනවරම උදුරා ගැනීම සඳහා මේ හරහා විපක්ෂයට දේශපාලන ඉල්ලමක් පහළ වී ඇති බව එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කරයි.


කොරෝනා මෘත දේහයන් ආදාහනය කළ යුතු යැයි ආණ්ඩුව විසින් ම පත් කරන ලද විද්‍යාත්මක කමිටුවක් විසින් නිර්දේශ ලබා දී තිබියදී තවත් කමිටුවක් පත් කරමින් එම නිර්දේශයන් වෙනස් කිරීමට උත්සාහ කරන බවටද ඔහු චෝදනා කරයි.


ඒ ආකාරයේ අන්තවාදී බලවේග වලට යටවී රටේ පවතින නීතිය වෙනස් කිරීමට යාම ගොන් තකතීරු වැඩක් යැයි ද ඒ මහතා කියා සිටියේය.


කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කර තිබේ.

noizetv

No comments

Ads Place