Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුරුදු 18 ට වැඩි සියලූදෙනාට හමුදා පුහුණුව දෙන්න යෝජනාවක්

  වයස අවුරුදු 18 ට වැඩි සියලූදෙනාට හමුදා පුහුණුවක් ලබාදිය යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්ම...

 


වයස අවුරුදු 18 ට වැඩි සියලූදෙනාට හමුදා පුහුණුවක් ලබාදිය යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ පාසැලෙන් නික්ම යාමෙන් පසු මාස 06 ක කාලයක් මෙම පුහුණුව ලබාදීමට යෝජනා කරන බවයි. 


සමාජයේ විනය ආරක්ෂා කර ගැනීම මුල් කර ගනිමින් මෙම යෝජනාව ගෙන ඒමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියා සිටියා. 


මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි පුහුණු සිදුකරන ඇතැම් රටවල් මේවනවිටත් සාර්ථක ප‍්‍රථිපල ලබාගෙන ඇති බවයි. 

No comments

Ads Place