Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල් කෝටි 170ක ගල් අඟුරු වංචාවක් – පාර්ළිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

  බිලියන 10ක සීනි බදු වංචාව හා සමාන ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් වැඩි මිළට ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඊයේ (19) දින දමා ඇති බවත් එම වංචා...


 බිලියන 10ක සීනි බදු වංචාව හා සමාන ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් වැඩි මිළට ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඊයේ (19) දින දමා ඇති බවත් එම වංචාවේ වටිනාකම රුපියල් කෝටි 170ක් බවත් නලින් බණ්ඩාර මහතා අද (20) දින පාර්ලිමේන්තුව අමතා හෙළිදරව් කර සිටියේය.

lankaleadnews

No comments

Ads Place