Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටු

  බෙල්ජියමේ සිට මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සහිත පාර්සලයක්  මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී අද (07දා) ...

 


බෙල්ජියමේ සිට මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සහිත පාර්සලයක්  මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී අද (07දා) දහවල් රේගුව අත්අඩංගුට ගෙන ඇත.


මෙම මත්පෙති තොගය පූසන්ට ලබා දෙන ආහාර ලෙස අසුරා තිබේ.


එමෙන්ම මේවා රාත්‍රී සමාජ ශාලාවල භාවිතාකරන බව හඳුනාගෙන ඇත.


noizetv

No comments

Ads Place