Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසර 130ක් පමණ පුද්ගලයෙකුට ජීවත් විය හැකි බවට අනාවරණයක්

 මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  46,780ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 532 දෙනා සමගින්. සෞඛ්...


 මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  46,780ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 532 දෙනා සමගින්. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ සමස්ථ ආසාදිත සංඛ්‍යාවෙන් 39,661 දෙනෙකු මේ වන විටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.


තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,897ක් වනවා. පුද්ගලයන් 222 නෙකු කොරෝනා ආසාදිතව මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

No comments

Ads Place