Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ටික්ටොක් සමාගම 12 හැවිරිදි දැරියකගේ නඩුවකට පරදී – චෝදනාව මෙන්න

  තම පෞද්ගලික දත්ත සාවද්‍ය ලෙස ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් දොළොස් හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික දැරියක් ටික්ටොක් සමාගමට එරෙහිව නඩු මාර්ගයකට...

 


තම පෞද්ගලික දත්ත සාවද්‍ය ලෙස ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් දොළොස් හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික දැරියක් ටික්ටොක් සමාගමට එරෙහිව නඩු මාර්ගයකට අවතීර්ණ වී ඇති බව වාර්තා වෙයි.


ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ශාලාවක් වන එය සිය ග්‍රාහකයන්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිතා කරන බවට චෝදනා එල්ල වී තිබේ.


ඒ අනුව යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය දත්ත ආරක්ෂණ නීති යටතේ උක්ත චෝදනාවට tik tok සමාගම වරදකරු මහාධිකරණය තීන්දු කර ඇත.

noizetv

No comments

Ads Place