Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘ලංකා හොස්පිටල්’ ප‍්‍රභූ ආසාදිතයන් 100ක් රදවාගනී…

  කොළඹ නාරාහේන්පිට පිහිටි ‘ලංකා පෞද්ගලික රෝහල’ මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා නේවාසික ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ. එම රෝහල යනු මගින් පාල...


 කොළඹ නාරාහේන්පිට පිහිටි ‘ලංකා පෞද්ගලික රෝහල’ මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා නේවාසික ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.

එම රෝහල යනු මගින් පාලනය කරන විශේෂ ප්‍රතිකාර ස්ථානයයේ දැනටම ආසාදිතයන් 100 දෙනෙකුට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙසේ ප‍්‍රතිකාර ගන්නා සියළු දෙනාම ප‍්‍රභූ හෝ ධනවත් මට්ටමේ අය වෙයි.

එමෙන්ම කොළඹ නවලෝක රෝහල ද මේ වෙනවිට ආසාදිතයන් සඳහා නේවාසික ප්‍රතිකාර ආරම්භ කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ පුද්ගලික රෝහල් වලට ද ආසාදිතයන්ට නේවාසික ප්‍රතිකාර ලබාදීමට අවස්තාව ලබාදී ඇති බවයි.

No comments

Ads Place