Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රන්ජන්ට සිර දඬුවමෙන් පසුව වසර 07ක් ප‍්‍රජා අයිතිය අහෝසියි.. ඉන් පසුවත් පාර්ලිමේන්තු එන්න නම් ජනාධිපති සමාව අනිවාර්යයි..

  සිරදඬුවම අවසන් වූ පසුව ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාවක් නොලැබුන හොත් කිසිදිනක නැවත පාර්ලිමේන්තු වීමට නොහැකි යයි ජනාධිපති නීත...


 සිරදඬුවම අවසන් වූ පසුව ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාවක් නොලැබුන හොත් කිසිදිනක නැවත පාර්ලිමේන්තු වීමට නොහැකි යයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කරයි.

සිර දඬුවම විදිනි කාලය තුළ ඔහුට පාර්ලිමේන්තු ඒමට කිසිම හැකියාවක් නැතැයි ද පවසන ඔහු මාස හයකින් පසු මන්ත්‍රී ධූරය ද අහෝසි වන බව ද පවසයි.

සිර දඬුවම අවසන් වන දින සිට වසර හතක කාලයකට ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වන බව ද ඔහු පෙන්වා දෙයි.

එම කාලයෙන් පසුවද ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට හැක්කේ ජනාධිපති සමාව ලැබුණහොත් පමණක් යැයිද ඒ මහතා තවදුරටත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

No comments

Ads Place