Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මරණ 04ක්… තවත් 536කට කොරෝනා.. ආසාදිතයන් 48,000 පනී.

  තවත් කොරෝනා ආසාදිතයන් 03 දෙනෙකු මරණයට පත්ව ඇත. ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 232 දක්වා ඉහල යයි ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 5...

 


තවත් කොරෝනා ආසාදිතයන් 03 දෙනෙකු මරණයට පත්ව ඇත.

ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 232 දක්වා ඉහල යයි

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 536 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 48,376 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

No comments

Ads Place