Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මරණ 04ක්… 250 පනී… තවත් 670කට කොරෝනා…

  ඊයේ දිනය තුල තවත් කොරෝනා මරණ 04ක් මෙරටින් වාර්තා වී ඇත. ඒ සමගම මෙරට මිය ගිය ප‍්‍රමාණය 251 දක්වා ඉහල යයි. ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන...

 


ඊයේ දිනය තුල තවත් කොරෝනා මරණ 04ක් මෙරටින් වාර්තා වී ඇත.

ඒ සමගම මෙරට මිය ගිය ප‍්‍රමාණය 251 දක්වා ඉහල යයි.

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 670 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 50,889 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

No comments

Ads Place