Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකා බැංකුව දුම්වැටි ගන්න ව්‍යාපාරිකයෙකුට බිලියන 03ක ණයක් දෙයි.. මහා බදු වංචාවක්..

  ලංකා බැංකුව විසින් රුපියල් බිලියන තුනක ඉක්මවූ ණය මුදලක් ආණ්ඩුවේ ප‍්‍රබල හිතවත් ව්‍යාපාරිකයෙකුගේ සමාගමකට ලබාදී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ...

 


ලංකා බැංකුව විසින් රුපියල් බිලියන තුනක ඉක්මවූ ණය මුදලක් ආණ්ඩුවේ ප‍්‍රබල හිතවත් ව්‍යාපාරිකයෙකුගේ සමාගමකට ලබාදී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙම සමාගමට එතරම් මුදල් ප‍්‍රමාණයක් ලබා දීමට හේතුය ලෙස දන්වා ඇත්තේ අයවැයෙන් දුම්වැටි මිල ඉහල යාමට නියමිත නිසා දුම්වැටි තොග රැස් කිරීම සඳහා යයි දන්වා ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

මෙම ණය මුදල අනුමත කර ඇතත් ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ එක් අධක්‍ෂවරයෙක් පමණක් ඊට විරෝධය පල කර ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කලේ පාර්ලිමේන්තුවේදීය.

VIDEO

lankacnews

No comments

Ads Place