Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අලුත්ගම බස්නැවතුමේ කල පරීක්‍ෂාවෙන් කොරෝනා ආසාදිතයන් 02ක්..

  අලුත්ගම පොලීසිය සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් අද (07)අලුත්ගම බස් නැවතුම්පොලේ පුද්ගලයන් 137දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් (...

 


අලුත්ගම පොලීසිය සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් අද (07)අලුත්ගම බස් නැවතුම්පොලේ පුද්ගලයන් 137දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් (රැපිඩ් ඇන්ටිජන් ) වැඩිහිටිකාන්තාවන් දෙදෙනකු හා තරුණියක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා පැවසය.

මෙලෙස කොරෝනා ආසාදිත බව හඳුනාගත් තිදෙනාගෙන්එක් කාන්තාවක් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරිනියක් වන අතර ඇය කොළඹ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු කාන්තා උප පොලිස් පරීක්‍ෂාවකි..

සෙසු දෙදෙනාබේරුවල හෙට්ටිමුල්ලේ එකම නිවසක පදිංචි මව සහ දියණියක් බව නිලධාරීන් සඳහන් කරයි .

මෙම පොලිස් නිලධාරිනිය සිය කැමැත්තෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කර ගැනීමට අලුත්ගමට පැමිණ තිබේ .

No comments

Ads Place