Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ලිංගික බෝනික්කියක් විවාහ කර ගත් කායවර්ධන ශිල්පියා දැන් ගෙවන ජීවිතය ( VIDEOS & PHOTOS)

  කසකස්තානයේ කායවර්ධන ශිල්පියෙකු ලිංගික බෝනික්කියක් සිය මනාලිය ලෙස තෝරා ගෙන විවාහ පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. යූරි ටොලොච්ක...

 


කසකස්තානයේ කායවර්ධන ශිල්පියෙකු ලිංගික බෝනික්කියක් සිය මනාලිය ලෙස තෝරා ගෙන විවාහ පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.


යූරි ටොලොච්කෝ නම් වූ මෙමෙ කායවර්ධන ශිල්පියා මාස 18 ක් තිස්සේ ‘මාගෝ’ නම් වූ ලිංගික බෝනික්කා සමඟ පෙම් සබඳතාවක් පවත්වා මෙලෙස විවාහ දිවියට ඇතුළත් වුණා.


මෙම අපූරු විවාහ මංගල්‍යෙයන් පසුව ඔවුන් ගෙනවන සොඳුරු ජීවිතයේ ඡායාරූප කිහිපයක් පහතින්…







noizetv

No comments

Ads Place