Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ Pfizer එන්නත ලබාදීම අත්හිටුවයි

  Pfizer එන්නතේ අධිශීත ගබඩා කිරීමේ අනිවාර්‍යය අවශ්‍යතාවය නිසා මතුවී ඇති සංකීර්ණ ගැටලු හේතුවෙන් ගිනිකොණ දිග ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ එම එ...


 Pfizer එන්නතේ අධිශීත ගබඩා කිරීමේ අනිවාර්‍යය අවශ්‍යතාවය නිසා මතුවී ඇති සංකීර්ණ ගැටලු හේතුවෙන් ගිනිකොණ දිග ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ එම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අත්හිටුවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී.

මෙම Pfizer එන්නත අධිශීත -70C උෂ්ණත්වයක් යටතේ ගබඩා කළ යුතු අතර නිෂ්පාදකයින් පවසන්නේ එය අධිශීත ඝණ තත්වයෙන් මිදුනහොත් නැවත භාවිතයට ගැනීම සුදුසු නොවන බවයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/news/510852-pfizer-cold-chain-bavaria/

No comments

Ads Place