Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කොරෝනා මඩින රාවණ හෙල ඔසුව ITN සේවයකන්ට බෙදා දෙයි.. පෝලිමේ ඇවිත් ඔසු ගනී..

  රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දන ඖෂධය ස්වාධීන රූපවාහිනියේ ඉහල පාලනාධිකාරිය හා කාර්...

 


රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දන ඖෂධය ස්වාධීන රූපවාහිනියේ ඉහල පාලනාධිකාරිය හා කාර්ය මණ්ඩලය වෙත බෙදා දී තිබේ.

පුරාණ රන්පත් වල සදහන් වට්ටෝරුවකින් මෙම හෙල ඔසුව නිර්මාණය කළ බව ඒ මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයෙකුට මෙන්ම තම ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ඕනෑම අයෙකුට මෙම ඔසුව පානය කළ හැකි බව ඒ මහතා පැවසීය.

ඔහු සඳහන් කරන්නේ තමන් ඕනෑම කොරෝනා ආසාදිතයෙකු අසලටම ගොස් මෙම ඖෂධය ලබා දීමට සූදානම් බවයි.

සමස්ත ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ මෙම ඖෂධය ලබා දීමට සූදානම් බව ද ඔහු සඳහන් කරයි.

No comments

Ads Place