Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තියුණු ආයුධවලින් කපා තරුණයෙකු ඝාතනය කෙරේ…

  කිලිනොච්චිය මුලංකාවිල් පොලිස් වසමේ ජෙයපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් තරුණයෙකු මිය ගොස් ඇති බවට මුලංකාවිල් පොලීසිය පවසය...

 


කිලිනොච්චිය මුලංකාවිල් පොලිස් වසමේ ජෙයපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් තරුණයෙකු මිය ගොස් ඇති බවට මුලංකාවිල් පොලීසිය පවසයි.

මිය ගොස් සිටි පුද්ගලයාට තවත් පරිසක් විසින් අමානුෂිකව තියුණු ආයුධ වලින් පහරදී බරපතල තුවාල සිදු කොට පලා ගොස් ඇති අතර තුවාල ලැබූ තරුණයා මාර් ගයක වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් රෝහලගත කොට ඇතත් ඒ වන විටත් එම තරුණයා මිය ගොස් සිටි බවට පොලීසිය පවසයි.

මිය ගිය තරුණයාට ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදු කොට ඇති බවට සැකපල කරන්නේයැයි පොලීසිය පැවසීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ජෙයපුරම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සෙල්වරත්නම් ප්‍රදීපන් බවටත් අදාල ඝාතනය සමබන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරන බවටද මුලංකාවිල් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place