Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නුවරඑළියේ සංචාරය කිරීමට නොපැමිනෙන්යිනැ ජනතාව ගෙන් ඉල්ලයි

  දෙසැම්බර් මාසය තුළද නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට දිස්ති‍්‍රක් ලේකම් රෝහණ පුෂ්පකුමාර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ වනවිට නුවරඑළිය ද...

 


දෙසැම්බර් මාසය තුළද නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට දිස්ති‍්‍රක් ලේකම් රෝහණ පුෂ්පකුමාර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ වනවිට නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 250 කට ආසන්න සංඛ්‍යාවක් හදුනා ගෙන ඇති බවයි දිස්ති‍්‍රක් ලේකම්වරයා නෙත් නිවුස් වෙත කියාසිටියා. 

දෙසැම්බර් සහ ජනවාරි මාස තුළ ශී‍්‍ර පාද වන්දනාවේ නිරත නොවන ලෙසටද මෙහිදී ඉල්ලීමක් කෙරුණා

No comments

Ads Place