Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එජාප වැඩබලන මහ ලේකම්වරයා ලෙස ශාමල් සෙනරත් පත් කරයි

 එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස ශාමල් සෙනරත් පත් කර තිබෙනවා. පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් තාවකාලිකව මෙම පත් කිරීම ස...


 එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස ශාමල් සෙනරත් පත් කර තිබෙනවා. පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් තාවකාලිකව මෙම පත් කිරීම සිදු කර ඇති බවයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය අංශය පැවසුවේ. 


මීට පෙර ශාමල් සෙනරත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු සිදු කළා. පක්ෂ මහ ලේකම් ධුරය දැරූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් ඉකුත්දා එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදු කර තිබෙනවා.

No comments

Ads Place