Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රැදවියන් වැරදි කළත් ආණ්ඩුවට වැරදි කරන්න බෑ - වජිර අබේවර්ධන

 බන්ධනාගාර ගත රැදවියන් වැරදි කළද, ඊට එරෙහිව වැරදි ආකාරයට කි‍්‍රයාකිරීමට ආණ්ඩුවලට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජ...


 බන්ධනාගාර ගත රැදවියන් වැරදි කළද, ඊට එරෙහිව වැරදි ආකාරයට කි‍්‍රයාකිරීමට ආණ්ඩුවලට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පවසනවා.


එවැනි රැඳවියන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම ආණ්ඩුවේ වගකීම බවයි හිටපු මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ.


එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන මෙම අදහස් පළ කළේ ගාල්ල ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

No comments

Ads Place