Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය අද

  සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරී...

 


සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් පවසනවා.


කෙසේවෙතත් බස්නාහිර පළාතේ් සියලූ පාසල් එකවර විවෘත කිරීමට නොහැකිවනු ඇති බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කලේ.


මේ අතර ති‍්‍රකුණාමලය කොට්ඨාසයේ සියළු පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. 


නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පැවසුවේ ති‍්‍රකුණාමලය නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් ඊයේ රාති‍්‍රයේ එම තීරණය ගැනුණු බවයි. 

No comments

Ads Place