Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දේශපාලන අතපෙවීම්වලට නොබියව වැඩකරන්නැයි ඇමති සරත්ගෙන් පොලීසියට උපදෙස්

  නිවැරදි තීරණ කි‍්‍රයාත්මක කිරීමේදී පොලිස් නිලධාරීන් කිසිඳු පාර්ශවයකට බිය විය යුතු නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ‍්‍රාමික රියර් අද්මිරාල් ...

 


නිවැරදි තීරණ කි‍්‍රයාත්මක කිරීමේදී පොලිස් නිලධාරීන් කිසිඳු පාර්ශවයකට බිය විය යුතු නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ‍්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. කොළඹ 07 අපරාධ වාර්තා කොට්ඨාශයේ පැවැති සම්මන්ත‍්‍රණයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

No comments

Ads Place