Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩීසල් ලීටර් මිලියන දෙදහසක් ඉතිරි කරනා "තම්බපවනී" විවෘත වේ

  රට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෙරට ඉදිවන ප‍්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අද විවෘත කෙරෙනවා.  ඒ, අග‍...

 


රට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෙරට ඉදිවන ප‍්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අද විවෘත කෙරෙනවා. 

ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මන්නාරම ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම සුළං විදුලි බලාගාර උද්‍යානය ”තම්බපවනි” ලෙස නම්කර තිබෙනවා. 


මෙම ව්‍යාපෘතිය මගින් ජනනය කෙරෙන විදුලි ධාරිතාව සැලකිල්ලට ගැනීමේදී වසර 20 ක් තුළ ඞීසල් ලීටර් මිලියන දෙදහසක් ඉතිරි කරගත හැකි බව ද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පෙන්වා දුන්නා.

No comments

Ads Place