Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වටවල, ඇගළුම් කර්මාන්තශාලාවක සේවකයින් පිරිසකට කොරෝනා

  හැටන්, වටවල ප‍්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්තශාලාවක සේවයේ නියුතු සේවක - සේවිකාවන් 10 දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ...

 


හැටන්, වටවල ප‍්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්තශාලාවක සේවයේ නියුතු සේවක - සේවිකාවන් 10 දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. අදාළ ඇගළුම් කර්මාන්තශාලාවේ සේවය කරන වෙනත් සේවකයෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉකුත් දා අනාවරණ වුණා.


අනතුරුව ඔහුගේ සමීපතමයින් 60 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී තහවුරු වුණේ මෙම සේවක සේවිකාවන් 10 දෙනාට ද, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන්ට ද PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

No comments

Ads Place