Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෙර සූදානම් වී සිටි නිසා සුළි කුණාටුවෙන් බේරුනා…- කාලගුණ

  පෙර සූදානම් වී සිටි නිසා සුළි සුළඟින් සිදුවීමට තිබූ හානිය වළක්වා ගැනීමට හැකි වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන...


 පෙර සූදානම් වී සිටි නිසා සුළි සුළඟින් සිදුවීමට තිබූ හානිය වළක්වා ගැනීමට හැකි වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එම සුළි කුණාටුව හේතුවෙන් උතුරු, නැගෙනහිර හා උතුරුමැද පළාත් වලට දැඩි සුළං සහ වර්ෂා තත්ත්වයත් ඊයේ රාත්‍රිය පුරාම ඇති ව තිබිණි.

අද දිනයේ ද මෙම කුණාටුවේ බලපෑම ඇතිවිය හැකි බවත් දැඩි වර්ෂාව සමග අධික වේගයෙන් සුළං හැමිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටී.

කෙසේ වෙතත් මේ දක්වා එම කුණාටුවෙන් බරපතළ හානි කිසිවක් වාර්තා වී නැත.

No comments

Ads Place