Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ප්‍රදේශයක් හුදකලා කරයි

  කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබේ. ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍රදේශය හුදකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්...

 කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබේ.

ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍රදේශය හුදකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන් එම ප්‍රදේශය හුදකලා කිරීමට පියවරගෙන ඇත.



No comments

Ads Place