Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පරිසර ඇමතිගෙන් තවත් තහනමක්

වරක් භාවිත කර, ඉවතලන ප්ලාස්ටික් හා පොලීතීන් නිෂ්පාදන වර්ග ඇතුළත් තවත් ලැයිස්තුවක් ලබන අපේ‍්‍රල් වන විට තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය ක...


වරක් භාවිත කර, ඉවතලන ප්ලාස්ටික් හා පොලීතීන් නිෂ්පාදන වර්ග ඇතුළත් තවත් ලැයිස්තුවක් ලබන අපේ‍්‍රල් වන විට තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර නෙත් නිවුස් වෙත කියාසිටියේ ෂොපිං බෑග් සහ ලන්ච් ෂීට් තහනම ද නැවත කි‍්‍රයාත්මක කරන බවයි.


පසුගියදා තහනම් කෙරුණු ප්ලාස්ටික් හා පොලීතීන් නිෂ්පාදන වර්ග 6 සඳහා වන ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ ප‍්‍රකාශයට පත්කරනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.

No comments

Ads Place