Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මෘතදේහ ආදාහනය කල යුතුයි.. භූමදානය කර අපේ සාමකාමීකම නැති කරන්න එපා..

  කොරෝනා මෘත දේහයන් භූමදානය කරන්න ආදාහනය කරන්නේ ද යන්න අනවශ්‍ය සංවාදයක් බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන...

 


කොරෝනා මෘත දේහයන් භූමදානය කරන්න ආදාහනය කරන්නේ ද යන්න අනවශ්‍ය සංවාදයක් බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එක රටක් එක නීතියක් යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු බවත් එක් එක් පාර්ශවයට අවශ්‍ය පරිදි රටේ නීති වෙනස් කළ යුතු නැති බවත් ඒ හිමියන් පෙන්වා දෙයි.

මේ වන විට භූමදානය කිරීමට විරුද්ධ වූ භික්ෂූන් වහන්සේලා සාමකාමී ලෙස පෙනී සිටින බවත් එම සාමකාමී තත්ත්වය නැති කිරීමට උත්සාහ නොකරන ලෙස සියලු පාර්ශවයන් ඉල්ලා සිටින බවත් හිමියෝ ප්‍රකාශ කර ප්‍රකාශ කරති.

සාමකාමීව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා අවුස්සා ගන්න එපා යයි දැඩිව අවධාරණය කරන කරන බවද පවසන උන්වහන්සේ කියා සිටින්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගන්න ඉල්ලා සිටින බවය.

කොරෝනා මල සිරුරු භූමදානය කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් තීරණාත්මක ඉල්ලා සිටින බවද උන්වහන්සේ කියා සිටිති.

No comments

Ads Place