Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බම්බලපිටියේ යුනිටි ප්ලාසා වසා දමයි..

  බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය වසා දමා තිබේ. කොරෝනා ආසාදිත පුද්ගලයන් 4 දෙනෙකු හමු වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත....

 


බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය වසා දමා තිබේ.

කොරෝනා ආසාදිත පුද්ගලයන් 4 දෙනෙකු හමු වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

No comments

Ads Place