Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින්  277 දෙනෙකු අද මෙරටට පැමිණ තිබෙනවා. ඒ, කට...


නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින්  277 දෙනෙකු අද මෙරටට පැමිණ තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපළට ලගා වූ විශේෂ ගුවන් යානා 12 කින්. 


එලෙස පැමිණි පිරිස අතර කටාර් රාජ්‍යයේ රැඳී සිටි පුද්ගලයින් 24 දෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි පුද්ගලයින් 33 දෙනෙකු ද වූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. 


එලෙස පැමිණි ශ‍්‍රී ලාංකිකයින් සියලූදෙනාට ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා. අනතුරුව ඔවුන් නිරෝධායනය කටයුතු සඳහා ද යොමු කෙරුණු බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. 

No comments

Ads Place