Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මෘත දේහ පුච්චනු.. භූමදාන එපා.. කොළඹ විරෝධතා.. ජනාධිපති කාර්යාලයත් වටලති..

  කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් සියළු දෙනාට එකම නීතියක් අනුගමනය කරන ලෙස ඉල්ලමින් විරෝධතා පාගමනක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණ තිබේ. ...

 


කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් සියළු දෙනාට එකම නීතියක් අනුගමනය කරන ලෙස ඉල්ලමින් විරෝධතා පාගමනක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණ තිබේ.

භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනට කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව සියලුම දේහයන් ආදාහනය කළ යුතු බවයි.

‘එක රටක් එක නීතියක්’ නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ද ඔවුහු කියා සිටිති.

No comments

Ads Place