Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

“ධම්මික පැණියට” ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලැබේ!

  කොරෝනා වෛරසය පාලනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද ඖෂධයට ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වී තිබෙන බව වාර්තා වේ. ...

 


කොරෝනා වෛරසය පාලනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද ඖෂධයට ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව එම ඖෂධය ඉදිරියේදී සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ.

ඉදිරි කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අවසරය මත ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

lakaleadnews

No comments

Ads Place