Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ප‍්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ ජීවන ගමනට සමුදෙයි

 ප‍්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අද අභාවප‍්‍රාප්ත වුණා. ඒ මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදියි. මියයන විට ඒ මහතාගේ වයස අවුරුද...


 ප‍්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අද අභාවප‍්‍රාප්ත වුණා. ඒ මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදියි. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 73ක්.


දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ප‍්‍රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ  මහතා  90 දශකයේ මෙරට ජනපි‍්‍රය ගායන ශිල්පියෙක්. එකල ප‍්‍රසංග වේදිකාවේද ඒ මහතාට හිමි වූයේ ඉහල ප‍්‍රසාදයක්.


මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී මා යන ජනප‍්‍රිය ගීත ෂෙල්ටන් මුතුනමගේ මහතා විසින් ගායනා කළ ජනපි‍්‍රය ගීත කිහිපයක්.

No comments

Ads Place