ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අද අභාවප්‍රාප්ත වුණා. ඒ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. මියයන විට ඒ මහතාගේ වයස අවුරුද...
ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා අද අභාවප්‍රාප්ත වුණා. ඒ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 73ක්.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ප්‍රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා 90 දශකයේ මෙරට ජනපි‍්‍රය ගායන ශිල්පියෙක්. එකල ප්‍රසංග වේදිකාවේද ඒ මහතාට හිමි වූයේ ඉහල ප්‍රසාදයක්.
මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී මා යන ජනප්‍රිය ගීත ෂෙල්ටන් මුතුනමගේ මහතා විසින් ගායනා කළ ජනපි‍්‍රය ගීත කිහිපයක්.
No comments