Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා හැදේවි යයි බිය වූ අයෙක් ගිනි තබාගෙන සිය දිවි නසාගනී..

  කොරෝනා වෛරසය තමන්ට ආසාදනය වේ යැයි බිය වූ කාන්තාවක් තම සිරුරට ගිනි තබාගෙන දිවි නසාගෙන තිබේ. මෙම කාන්තාව වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 7...

 


කොරෝනා වෛරසය තමන්ට ආසාදනය වේ යැයි බිය වූ කාන්තාවක් තම සිරුරට ගිනි තබාගෙන දිවි නසාගෙන තිබේ.

මෙම කාන්තාව වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි වියේ පසු වූ අයෙකි.

ඇයගේ පුත්‍රයා පවසන්නේ තමනට කොරෝනා වැළඳුනහොත් තම දරුවන්ටද ආසාදනය වේ යැයි පවසමින් ඇය සිය දිවි හානිකරගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂක වරයා නිගමනය කර ඇත්තේ අදාල තැනැත්තියට කොරෝනා ආසාදනය වී නැති බවත් ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවත්ය.

No comments

Ads Place