Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පුද්ගලික රෝහලකදී කොරෝනා රෝගියෙකු මිය යයි..

  තවත් කොරෝනා ආසාදිතයන් තුන්දෙනකු මරණයට පත්වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වාර්තා කරයි. ඒ සමග මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 157 දක්...


 තවත් කොරෝනා ආසාදිතයන් තුන්දෙනකු මරණයට පත්වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වාර්තා කරයි.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 157 දක්වා ඉහල යයි.

අද වාර්තා කර ඇති එක් මරණයක් පෞද්ගලික රෝහලක දී සිදු වී ඇත.

අදාළ මරණ සම්බන්ධයෙන් වන නිල නිවේදනය මෙහි දැක්වෙයි.



No comments

Ads Place