Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත්වල ඌරු තෙල්.. මුස්ලිම් ජාතිකයන් හලාල් සහතික ඉල්ලයි..

  කොරෝනා වෛරසය පාලනය සදහා හදුන්වා දී ඇති එන්නත්වල ඌරු තෙල් ඇතැයි යන සැකයක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල පැතිර යමින් තිබේ. මුස්ලිම් බහුතරය...


 කොරෝනා වෛරසය පාලනය සදහා හදුන්වා දී ඇති එන්නත්වල ඌරු තෙල් ඇතැයි යන සැකයක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල පැතිර යමින් තිබේ.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව වැනි රටවල ජනතාවට මෙම එන්නත් ලබාදීමට මත්තෙන් ඒ සඳහා හලාල් සහතිකය අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

කොරෝනා සදහා හදුන්වා දී ඇති එන්නත් මේ වන විට රටවල් ගනනාවකම පුද්ගලයින්ට එන්ත් කිරීම ආරම්භ කර තිබේ.

යොමුව මෙතනින්

No comments

Ads Place