Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ පියා අභාවප්‍රාප්තවේ

  ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ක්‍රිකට් කුසලානය ගෙන ඒමට විශාල දායකත්වයක් සැපයූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ආදරණීය පියාණන් වන ඩන්ස්ටන් ...


 ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ක්‍රිකට් කුසලානය ගෙන ඒමට විශාල දායකත්වයක් සැපයූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ආදරණීය පියාණන් වන ඩන්ස්ටන් ජයසූරිය මහතා අවුරුදු 80ක් ආයු වළඳා මිය ගිය බව සනත් ජයසූරිය මහතාගේ ඥාතීන් දන්වා සිටී.

වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වූ ඩන්ස්ටන් ජයසූරිය මහතා දිගු කළක් අසනීප තත්වයේ පසුවූ බවද කියවේ. අවසාන කටයුතු අද මාතරදී සිදු කිරීමට නියමිතය.

No comments

Ads Place