Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එ.ජා.ප.යේ යාවජීව නායකයා රනිල්?

  ඊයේ (23) දින රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවට අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම තවදු...


 ඊයේ (23) දින රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවට අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම තවදුරටත් දරනු ඇති බවට වාර්තා වෙනවා.

පළමුව පක්ෂය ප්‍රතිසංවිධානගත කළ යුතු බවත්, ඉන් අනතුරුව පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් සාකච්ජා කළ හැකි බවත් නායකයා ලෙස වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

2021 වසරේදීත් නායකත්වය තමා සතු කර ගැනීමට සමත් වීම හරහා 1994 වසරේදී එ.ජා.ප. නායකත්වයට පත්වීමෙන් පසු වික්‍රමසිංහ මහතා එක දිගට වසර 27ක් පක්ෂ නායකත්වයේ රැදී සිටිමින් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

No comments

Ads Place