Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාර රැඳවියන්ට පවුලේ ඥාතීන් ඇමතීම අන්තර්ජාල තක්ෂණය ඔස්සේ

  බන්ධනාගාරගත රැුදවියන්ට වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ඔවුන්ගේ පවුලේ ඥාතීන් ඇමතීමට අවස්ථාව සලසන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.  බන්ධනාගාර කොමසා...

 


බන්ධනාගාරගත රැුදවියන්ට වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ඔවුන්ගේ පවුලේ ඥාතීන් ඇමතීමට අවස්ථාව සලසන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 


බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ එහි නියමු ව්‍යාපෘතිය අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් ආරම්භ කරන බවයි.

No comments

Ads Place