Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් එන්නත හැකි ඉක්මනින් මෙරටට ගෙන්වනවා

  ලොව පුරා මේ වන විට හඳුන්වා දී ඇති සියලු එන්නත් පිළිබඳ නිසි අධ්‍යයනයකින් අනතුරුව ශ්‍රී ලංකාව සුදුසු එන්නත තෝරාගැනීමට බලාපොරොත්තු වන බව සෞඛ්...

 


ලොව පුරා මේ වන විට හඳුන්වා දී ඇති සියලු එන්නත් පිළිබඳ නිසි අධ්‍යයනයකින් අනතුරුව ශ්‍රී ලංකාව සුදුසු එන්නත තෝරාගැනීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.


ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සැලසුම් කරමින් සිටින බවත් ඔහු පෙන්වා වෙයි.


ඒ අනුව ලබන වසරේ මුල් මාස 2 තුළ අදාළ එන්නත මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

No comments

Ads Place