Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස් මගීන්ට අහඹු කොරෝනා පරීක්‍ෂණ ඇරඹේ…

  බස්නාහිර පලාත තුල ධාවනය කරන බස් රථ වල මගින්ට අහඹු ලෙස කොරෝනා පරීක්ෂණ සිදු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප...

 


බස්නාහිර පලාත තුල ධාවනය කරන බස් රථ වල මගින්ට අහඹු ලෙස කොරෝනා පරීක්ෂණ සිදු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපතිවරයා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවන බවයි.

පළාතේ බොහෝ ප්‍රදේශ වල බස්රථවල මගී ප්‍රවාහනයේ දී කොරෝනා වසංගතය හමුවේ පනවන ලද සෞඛ්‍යය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන බව ද පැවසූ ඔහු බස් ගාස්තුව වැඩි කළ ද එයින් ද ජනතාවට පීඩාවට පත්වී ඇතැයි සඳහන් කලේය.

No comments

Ads Place