Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ත‍්‍රිපෝෂ නැතිව රටක් දුවන්න බෑ..- සජිත්

  ඉදිරියේදී තමා රජයක් යටතේ කතරගම වෙනුවෙන් නවනගර සැලැස්මක් පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. කතරගම ප්‍රදේශයේ පැවති විපක්‍...

 


ඉදිරියේදී තමා රජයක් යටතේ කතරගම වෙනුවෙන් නවනගර සැලැස්මක් පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

කතරගම ප්‍රදේශයේ පැවති විපක්‍ෂ නායක ජංගම සේවයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අද වන විට ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව පැවසූ විපක්ෂනායකවරයා අද හරියාකාරව ත්‍රිපෝෂ ලබා දීමක් සිදු නොවන බවට චෝදනා කළේය.

‘මෙහෙම රටක් දුවන්න බෑ’ යයි ඔහු එහිදී සඳහන් කළේය.

No comments

Ads Place