Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බුරවි සුලි කුණාටුවෙන් කිසිම බලපෑමක් නෑ..- දිස්ත්‍රික් ලේකම් කියයි..

  බුරවි සුලි කුණාටුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට කිසිදු බලපැමක් සිදු වි නොමැති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය. මාධ...

 


බුරවි සුලි කුණාටුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට කිසිදු බලපැමක් සිදු වි නොමැති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

මාධ්‍යයට (03) දින විශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ බුරවි සුලි කුණාටුවට පෙර නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍යය ආයතන සහ ආරක්ෂක අංශ නිලධාරින් එක් කර ගනිමින් දින දෙකකට පෙර සාකච්ඡා කර ඒ සදහා පෙර සුදානමක් වි ජනතාවද දැනුවත් කර තිබු බවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයට (02) දින දවස පුරා වරින් වර අධික වර්ෂාව පතිත වු අතර , (03) දින අලුයම 3 සිට ප්‍රදේශය පුරා තද සුලං තත්ත්වයක්ද පැවතින.

(02) දින සිට වරින් වර වර්ෂාව පතිත වුවත් (03) දින උදැසන වන විට වර්ෂාව සම්පුර්ණයෙන්ම පහව ගොස් ඇත.

No comments

Ads Place