Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හදිසියේ මත්පැන් නිෂ්පාදන බලපත‍්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් ගැන මැති සබයේදී අනාවරණයක්

  ස්ථානීය පරීක්ෂාවක් හෝ සිදු නොකර හදිසියේ මත්පැන් නිෂ්පාදන බලපත‍්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ පව...

 


ස්ථානීය පරීක්ෂාවක් හෝ සිදු නොකර හදිසියේ මත්පැන් නිෂ්පාදන බලපත‍්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ පවසනවා. 


අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප‍්‍රශ්නවාරයේදී මන්ත‍්‍රීවරයා මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් ප‍්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබාදුන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් කියා සිටියේ, අදාළ කරුණ සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කරන බවයි. 


අදාළ බලපත‍්‍රය නිකුත් කිරීමෙන් රජයට හිමිවන සුරාබදු ආදායම ද අඩු විය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ එහිදී පෙන්වා දුන්නේ.

No comments

Ads Place